slid5.jpeg
flowers.jpeg
WhatsAppImage2022-12-19at144251.jpeg
WhatsAppImage2022-12-19at1442511.jpeg
ranci3.jpeg
anura.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

“මනා පෞර්ෂයෙන් යුතු විශිෂ්ඨයෙක් මියුගුණයෙන් ලොවට’’

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

1956.05.02 දින  බ/හද්දත්තාව කනිෂ්ඨ විදුහල  සිසුන් 130 ක ගෙන් සහ ගුරුවරුන් තිදෙනෙකුගේ ආරම්භ කර ඇත. වර්තමානයේ සිසුන් 505 ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 32 ක් සේවයේ නිරත වේ. මෙම පාසල සොරබොර වැව පාමුළ පිහිටි සොරබොර ජනපදය නම් වු සුන්දර ගම් පියසක පිහිටි වී ගොවිතැනින් ජිවිකාව කරගත් දෙමව්පියන්ගේ දරුවන් ඉගෙනුම ලබන පාසලකි. වෙල් යායක් මැද පිහිටි මෙම පාසල එම වෙල්යාය මැදින්  හමා එන සිහිල්  සුළං රැල්ලකින් නිතරම අප වෙහෙස නිවාලන දර්ශනීය පාසලකි.

 

 

Read More

පාසලේ මෙහෙවර

“හොදම යෙදවුම් උපයෝගී කර ගනිමින් මනා පුහුණුවකින් යුතුව දරුවන්ගේ ඉගෙනුම් පහසු කරන සේවා මණ්ඩලයක නියාමනයෙන් යුතුව විශිෂ්ඨ නිපුණතාවයන්ගෙන් පිරි දරුවන් නිර්මාණය වීමට ඉඩසැලසීම අපගේ මෙහෙවරයි’’

Notice Board

නිවාසාන්තර ක්‍රිකට් තරගාවලිය

නිවාසාවන්තර එල්ලේ තරගාවලිය

B/Haddattawa Secondary School