1956 වර්ෂයේ දි ඩබ්ලිව්. එම්. සමරසේකර මහතා විසින් මෙම පාසල ආරම්භ කිරීමට මුල් වු අතර ප්‍රථම ගුරුවරිය වුයේ එච්.එම්. ගුණවති මහත්මියයි. පාසල ආරම්භ කළ වර්ෂයේ දි මෙම පාසලට සිසුන් 130 දෙනෙකු අතුළත් කර ගන්නා ලදි.