(+94) 0552258633
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

  • Register
  • Login
Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ ක්‍රීඩා නිවාස
      • පාසලේ සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය
බ/හද්දත්තාව ද්විතීයික පාසල

 

 

මාගේ පාසල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ අධ්‍යාපන කලාපයේ මහියංගණය කොට්ඨාසයේ පිහිටි ග්‍රාමීය පාසලකි. සොරබොරවැව ජලාශයෙන් පෝෂණය වන ගම්මාණයක පිහිටි සුන්දර වෙල්යායක් මධ්‍යයේ පිහිටි දර්ශනීය පාසලකි. සෑම අංශයකින් ම දක්ෂතා දක්වන දරුවන් රාශියක් අධ්‍යාපනය ලබන මෙම පාසලේ දරුවන් පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් පාසලට අත්පත් කර දී ඇත. එමෙන් ම සෑම වසරකම සරසවි වරම් ලබා පාසලෙන් නික්මෙන දරුවන් විවිධ  ක්ෂේත්‍රවල උසස්  රැකියාවල නිරත වී සිටී.

        ද්විතීයික පාසලක්වන මෙම පාසල 2022 වර්ෂයේ ජාතික පාසලක් වශයෙන් නම්කරන ලදි.පාසලේ තොරතුරු තාක්ෂණය හදාරණ දරුවන් දායක කර ගනිමින්  නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී කර ගැනිමේ දි  ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

විදුහල්පති

බ/හද්දත්තාව දිවිතීයික පාසල

 

Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Sorabora Janapadaya,Mahiyangana

: (+94)552258633

: (+94)552258633

: [email protected]

Supported By

© 2026 Haddaththawa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk