| පාසල ආරම්භ වූ දිනය | 1956 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2022.08.29 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 1586 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | ඌව |
| දිස්ත්‍රික්කය | බදුල්ල |
| කලාපය | මහියංගණය |
| කොට්ඨාසය | මහියංගණය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මහියංගණය |
| ග්‍රාම සේවක වසම | සොරබොර ජනපදය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 08 |
| මුළු පන්ති ගණන | 16 |
| 2022 දෙසැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 458 |
| 2022 ජූදෙසැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 32 |
| පාසලේ වර්ණය | නිල්, කොළ, රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ