(+94) 0552258633
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

  • Register
  • Login
Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ ක්‍රීඩා නිවාස
      • පාසලේ සැලැස්ම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

1956.05.02 දින  බ/හද්දත්තාව කනිෂ්ඨ විදුහල  සිසුන් 130 ක ගෙන් සහ ගුරුවරුන් තිදෙනෙකුගේ ආරම්භ කර ඇත. වර්තමානයේ සිසුන් 505 ක් අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 32 ක් සේවයේ නිරත වේ. 2015 වර්ෂයේ දි මෙම විදුහල ද්විතීයික පාසලක් ලෙස ට  පත් කරන ලදි. මෙම පාසලේ අ.පො.ස (උ.පෙළ) කලා හා වාණිජ අංශයෙන් විශ්ව විද්‍යාල වරම් ලබන සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතින අතර 2019 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) වාණිජ අංශයෙන් දිස්ත්‍රික් කුසලතාවේ  දෙවන ස්ථානය මෙම පාසලේ සිසුවෙකු විසින් හිමිකර  ගත් අතර සමස්ථ ලංකා කුසලතාව 11 වන ස්ථානය ලබා ගන්නා ලදි.

 

ඉදිරියේ දි වැඩි සිසුන් සංඛ්‍යාවකට විශ්ව විද්‍යාල වරම් ලබා දීමට අවකාශ සැලසීම ප්‍රමුඛ අභිමතාර්ථයක් කර ගනිමින් මධ්‍යකාලීන සැලසුම් සම්පාදනය කිරීමට කටයුතු කරන ලදි.  

එමෙන් ම ජාතික අරමුණු හා පාසලේ දැක්ම කරා ලගා වීමට අවශ්‍ය සැලසුම් ක්‍රමානුකූල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ  සැලසුම සකස් කිරීමට කටයුතු කරන ලදි.

විශාල වශයෙන් භෞතික සම්පත් ප්‍රමාණයක් පාසල තුල පවතින අතර එම භෞතික සම්පත්වලින් උපරම ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් රජයෙන් අපේක්ෂා කරන අතර එම අරමුදල් දරුවන්ගේ අනාගත අධ්‍යාපන සිහිනය සැබැකර ගැනීමට උපකාර වන සේ යෙදවීමට අප නිරන්තරයෙන් කැප වී සිටින්නෙමු.

ආරම්භ කළ වර්ෂය

1956

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

130

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

බ/හද්දත්තාව ද්විතීයික පාසල

පාසල රජයට පවරාගත් දිනය

1956

පාසල පැවැත්වූ ස්ථානය

හද්දත්තාව, සොරබොර ජනපදය

 

 

Haddaththawa M.V.

බ/හද්දත්තාව දිවිතියික පාසල

මහියංගනය කලාපය

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Sorabora Janapadaya,Mahiyangana

: (+94)552258633

: (+94)552258633

: [email protected]

Supported By

© 2026 Haddaththawa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk