Computer Hardware Team

පරිගණක දෘඪාංග කණ්ඩයම

පාසලේ පරිගණක විද්‍යාගාරයේ සහ පාසලේ පවතින පරිගණකවල ඇති වන දෝෂ නිරාකරණය කිරීම සදහා 2020 වර්ෂයේ ආරම්භ කරන ලද පාසල් දෘඪාංග කණ්ඩයම විසින් විශාල දායකත්වයක් ලබා දේ. පාසලේ පවතින පරිගණක මනාව නඩත්තු කිරීමට මෙම කණ්ඩායම කැපවීමෙන් හා උනන්දුවෙන් කටයුතු කරයි. මෙම කණ්ඩායමේ සාමාජිකයන් ලෙස පහත නම් සදහන් සිසුන් කටයුතු කරයි.

  • ජි. තරූෂ දම්සර
  • ඩබ්ලිව්.ඒ. පැතුම්
  • ඩි.එම්.නිලූෂිකා
  • අයි.ජි. නිසානි ටානියා
  • ඩි.එම්.අරවින්දි
  • එච්.එම්.ලෝචනි ලක්ෂිකා
  • ඒ.ඒ.ඩිහාන් රාසිත්
  • එම්.ඩි.දිල්ෂාන් ධනංජය